Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

විමල්ගෙන් ජනපතිට යෝජනා 12ක්…

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කරුණු 12කින් යුත් යෝජනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය යෝජනාවෙන් ජාතිය ගොඩනැගීම සඳහා තම පක්ෂය විසින් යෝජනා කර ඇති වැදගත් කරුණු ගෙනහැර දක්වා ඇත.

රටේ පවතින විවිධ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.

ඔබේ අදහස