Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඉන්ධන බෙදා හැරීම සම්බන්ධව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ නිකුත් කරයි.

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

දිවයින පුරා දැඩි ලෙස ඉන්ධන සැපයීම සහතික කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

23 පස්වරු 3 සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා පාසල් වෑන් රථ සඳහා ඉන්ධන ලබාදීමට ද පියවර ගෙන තිබේ.

ඔබේ අදහස