Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රාජගිරියේ නිවසක් තුළ කාන්තා ඝාතනයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ පිහිට නිවසකට ඊයේ රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර පළාගොස් තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසීය වැඩිදුර විමර්ෂන සිදුකරයි.

ඔබේ අදහස