අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම කෙරේ අවධානය ප්රවෘත්ති · September 22, 2021 · September 22, 2021 9:23 amබෙදාගන්නFacebookXWhatsAppTelegramසබැඳිය පිටපත් කරන්නමුද්රණයඅදහස්ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුව අද රැස්වීමට නියමිතය.