Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රථමික අංශ ඇරඹීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සූදානම්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සිසු සිසුවියන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට අදාළ ව සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ අදාළ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාට ලබාදුන් බවය.

ඔබේ අදහස