Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඊයේ සමස්ත ආසාදිතයින් ගණන 2,314ක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 572 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඊයේ දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,314කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 496,422ක් දක්වා ඉහළගොස් තිබේ.

ඔබේ අදහස