අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද ශ්‍රී ලංකාවට ලැබී තිබේ.
අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ එන්නත් මාත්‍රා 76,000ක් එලෙස රැගෙන ආ බවය.

© 2019-2020 LKReports.com