උමාරියාට සහ සන්තුෂ්ටත් කොවිඩ්

බී ඇන් එස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වන, ජනප්‍රිය ගායන ශිල්පී සන්තුෂ් වීරමන් මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එමෙන්ම ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මියට සහ ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව “අද දෙරණ”ට තහවුරු විය.

ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *