ආසාදිතයින් 1,882ක්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,882ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මේ අතර කොවිඩ් -19 ආසාදිතයින් 1,605 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 411,233 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *