සැප්තැම්බර් 14 විශ්‍රාම යන බව මහ බැංකු අධිපති පවසයි

එලඹෙන 14වනදා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව  මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, ලබන මාසයේ 80වැනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බවය.

මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙස තමාගේ මිතුරන් සහ හිතවතුන් සිතන බවද ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *