Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

තවත් කොවිඩ් මත්‍රා ලක්ෂ 10 ක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකා රජයෙන් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානයකින් චීනයේ බීජිං නුවර සිට අද අලුයම මෙම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.

මෙම මස අවසන්වීමට පෙර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

ඔබේ අදහස