කොවිඩ් ආසාදිත ළමුන් නිවෙස් තබාගෙන ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණක් සිදුකළ යුතුයි – විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා

කොවිඩ් ආසාදිත ළමුන් නිවෙස් තුළ තබා ගනිමින් ප්‍රතිකාර සිදුකිරීම වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණක් සිදුකළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසයි.




