සංචරණය අඩුකිරීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලයි

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා සමාජය තුළ පුද්ගල සංසරණය 80%ත් 90%ත් අතර ප්‍රමාණයකින් අඩුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

ඔවුන් පවසන්නේ ඊට අදාළ පියවර කොවිඩ් කාර්ය සාධක බළකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවය.

එන්නත්කරණ ක්‍රියාවලිය ද විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව සිදුවන බවට නිවේදනයක් නිකුත්කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කළ නිවේදනය මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *