Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මුඛ ආවරණ නිසි ලෙස නොපළදින පුද්ගලයින්ට හෙට සිට අත් වන ඉරණම

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මුඛ ආවරණ නිසියාකාරව නොපැලඳ සිටින පුද්ගලයින්ව හෙට දිනයේ සිට අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ව අධිකරණයට ඉදිරිපත් කරන බවය.

“මුඛ ආවරණ නිසියාකාරව නොපලඳින අයව හෙට දිනයේ සිට අත්අඩංගුවට ගැනීමටත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනවා.”

ඔබේ අදහස