කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,382 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 347,500ක් දක්වා ඉහළගොස් ඇත.

© 2019-2020 LKReports.com