Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ආසාදිතයින් 2,154ක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයි 2,154ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 341,246ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ ආසාදිතයින් 2,244ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 300,406ක් දක්වා ඉහළ ගියේය.

ඔබේ අදහස