Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මත්‍රාව මෙතෙක් ලබා නොගත් පිරිසට නිවේදනයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබානොගත් පුද්ගලයන්ට අද දිනයේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගත හැකිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ බව දැනුම්දෙයි.

ඒ සඳහා සිය පළමු එන්නත ලබාගත් කාඩ්පත රැගෙන එන ලෙස ඉල්ලීමක් ද කරයි.

ඔබේ අදහස