ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරිමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ චීනයේ සමාජ මාධ්‍ය තහනම් කර ඇති බවයි.
2021-08-05

© 2019-2020 LKReports.com