තවත් කොරෝනා ආසාදිතයින් 2,450 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් වාර්තා වුණා. ඒ අතරින් වැඩිම පිරිසක් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
2021-08-04