Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පොලිස් සැරයන් වරයෙකු රිය අනතුරකින් මරුට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොළඹ – කුරුණෑගල මාර්ගයේ වලකුඹුර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබේ.

මෝටර් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයෑමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

පොලිස් සැරයන්වරයා අලව්ව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ පොතුහැර, අහුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.

ඔබේ අදහස