Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

දිවයිනේ සියළු රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද සහ හෙට දිනයන්හී අසනීප නිවාඩු දැමීමට තීරණය කරයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද  සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි ප්‍රකාශ කළේ කණිෂ්ඨ කාර්යමණ්ඩලවල සේවකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවය.

ඔබේ අදහස