LTTE සිරකරුවන් 16 දෙනෙකුට ජනාධිපති සමාව

අදට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව තිබේ.

ඒ අතර රඳවාගෙන සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද වෙයි.

ඊට අමතරව සුළු වැරදි සම්බන්ධයෙන් තවත් 77 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *