ලබන සතිය වනවිට සයිනොෆාම් එන්නත් මිලියන 02 ක් මෙරටට ලැබෙන බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඔහු කියා සිටියේ ලබන 08 වනදා සිට දිස්ත්‍රික්ක 12 ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩසටහන ද අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
ද දිනයේ ද ගුවන් යානා 17 කින් මෙරටට පැමිණීමට නියමිත විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 1094 කි.