සියලු බෝවන රෝග පාලන රාජකාරි කටයුතුවලින්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉවත් වීමට තීරණය කළ බව එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ තම සංගමයේ ගැටලු විසඳීමට මැදිහත් නොවන්නේ නම් ඉදිරියේ දී වර්ජනයකට යාමට සිදුවන බවයි.
පෙරේදා (17) දහවල් සිට කොවිඩ්-19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉවත්වීමට තීරණය කළේය.