ඉදිරි මහා මැතිවරණයේ දී මුදලට විකිණෙන අපේක්ෂකයින් සමගි ජනබලවේගයේ නොසිටින බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටී. හිටපු විපක්ෂ නායක වරයා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති ජනහමුවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය දා සමගි ජන බලවේගය හැරගියේ මුදලට විකිණුන අපේක්ෂකයින් කිහිපදෙනෙකු බවයි.