Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පනත් තුනක ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීන්දු සභාගත කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

‘ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත’, ‘ආගමන හා විගමන පනත් කෙටුම්පත’ සහ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PST Bill) යන ප්‍රධාන පනත් කෙටුම්පත් තුනෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණ ඊයේ (12) පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 වැනි වගන්ති යටතේ මෙම පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව රැසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම සුවිශේෂී අධිකරණ තීරණ ප්‍රකාශයට පත්කර ඇත.

සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ පහත සබැඳි (Links) ඔස්සේ කියවිය හැකිය:

ඔබේ අදහස