2022 වසරේ දෙවන පාසල් වාරය අදින් ආරම්භ වේ.

2022 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් යටතේ ඇති පාසල්වල දෙවන වාරය අද (13) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2022 වසරේ පළමු පාසල් වාරය පසුගිය බදාදා අවසන් විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *