2022 පළමු පාසල් වාරය හෙටින් අවසන් වේ.

රජයේ සහ රාජ්‍ය අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසරේ පළමු පාසල් වාරය හෙටින් (20) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2021 අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය මැයි 23 සිට ජුනි 1 දක්වා පැවැත්වීමට නියමිත බැවින් පළමු පාසල් වාරය බ්‍රහස්පතින්දා (20) අවසන් වන බව අමාත්‍යාංශය පවසයි.

2022 වසර සඳහා දෙවන පාසල් වාරය ජුනි 6 (සඳුදා) ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *