2020 ට විශ්වවිද්‍යාල සදහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ

2020 වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල වෙත ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාලසීමාව තවත් සති 02කින් කල් දැමීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරයි. ඒ සම්බන්ධව නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *