අගෝස්තු 23 වැනිදා කොළඹ SSC ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.
නිශාන් මධුෂ්ක සංචිතයෙන් ඉවත් කර ඇති අතර, කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ සංචිතයට ඇතුළත් කර තිබේ.
ධනංජය ද සිල්වා තවදුරටත් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, කමිඳු මෙන්ඩිස් උපනායකයා ලෙස කටයුතු කරනු ඇත.



