1,405 දෙනෙකු සුව වී පිටව ගොස් ඇත

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,405 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 269,007ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *