හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් නාවික හමුදා භාරයට

රාජ්‍ය බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දකුණු මුහුදු ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් රැගත් බෝට්ටුවක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරු අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පරීක්‍ෂා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *