හෙට සිට ගෑස් බෙදාහැරීම ගැන ලිට්‍රො ගත් තීරණය

හෙට (18) සිට ගෑස් සිලින්ඩර පිරවීම සහ බෙදාහැරීම සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ලිට්‍රො ගෑස් සමාගම පවසයි.

තමන් සතුව දැනට ඇති ගෑස් තොග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකවලට අනුකූල බැවින් එලෙස ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලිට්‍රො සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *