රත්‍රන් මිලේ වෙනස්වීමක්

ලෝක වෙළෙඳපොළෙහි රත්‍රන් මිල මෙම සතියේදී ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ මෙම සතිය තුළදී රත්‍රන් මිල 1.4%කින් වැඩිවී ඇති බවය.

ඒ අනුව නොවැම්බර් දෙවැනි සතියෙන් පසුව රත්‍රන් මිලෙහි වාර්තාවූ වැඩිම අගය එය වෙයි.

රත්‍රන් අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 1,807ක් ලෙසය.

මේ අතර මෙරට රත්‍රන් වෙළෙඳපොළෙහි මිල සඳහන් වූයේ මෙලෙසය,

කැරට් 24  – Rs. 117,000.00
කැරට් 22 – Rs. 107,250.00
කැරට් 21 – Rs. 102,375.00
කැරට් 18 – Rs.   87,750.00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *