හිටපු ජනපති රනිල් රිමාන්ඩ්

රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ප්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශය ලබාද‍ිමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *