හැටන් ප්රදේශයේ සුරා සැල් ඇරලා

නිරෝධායන ඇඳිරිනිතිය පනවා තිබියදී හැටන් ප්රදේශයේ සුරාසැල් විවාත කර තිබෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් එම ප්රදේශවල දිගු පෝළීම් ද ඇතිවී තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ අද පස්වරුවේ සිට මෙලෙස සුරාසැල් විවෘත කිරීමට පියවර ගෙන තිබූ බවය.




