සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹේ

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවති කොවිඩ් වසංගත තත්වය හේතුව මත හෙට (01) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ සඳහා අපේක්ෂකයින් 622,352 දෙදෙනෙකු පෙනීසිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටින්නේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ සිට සාමාන්‍ය විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *