සෙනසුරාදා පෙරවරු 6 සිට පැය 12ක කාලයක් ඇඳිරි නීතිය ඉවත් කෙරේ.

දිවයින පුරා ඇඳිරි නීතිය හෙට (මැයි 14) පෙරවරු 6 ට ඉවත් කර සවස 6 ට ඉරිදා (මැයි 15) අලුයම 5 දක්වා නැවත පනවනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *