සුපිරි ඩීසල් මිල ඉහළට

ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික මිල ඉන්ධන සංශෝධනයට අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 18 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331 ක් දක්වා ඉහළ ගිය බවත් නව මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඛනිජ සංස්ථාවව පැවසීය.

පෙට්‍රල් ඇතුළු සෙසු ඉන්ධනවල මිල පැවති මිලේම පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *