සීගිරියේ කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්

කොණ්ඩා කට්ටකින් සිගිරි කැටපත් පවුරේ අකුරු ලියු තරුණිය ලබන 26 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා  නියෝග කළේය.

මෙසේ භාන්ධනාගාර ගතවුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංකාරිනියක වන මුත්තු කුමාරි නිරංජලා 21 හැවිරිදි තරුණියකි.

සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රිසි අකුරු හයක් ලියු බවට සැකකරන විසි එක් හැවිරිදි තරුණියක් සැකපිට 14 දින පස්වරුවේ අත් අඩංගුවට ගත් බව සීගිරිය අධිකණයට දැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *