සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් අහෝසි කරන ලෙස යෝජනා වෙයි.

රටේ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් අහෝසි කළ යුතු බව සහ ප්‍රදීප් විතාන මහතා සඳහන් කරයි.

ඇතිවූ දේශපාලන තත්ත්වය හමුවේ තමා මේ මොහොතේ සිටින බව කලකිරීමක සහන් ප්‍රදීප් මහතා පවසයි.

රට අද වැටී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම භාරගතයුතු භාරයේ මහතා කීය.

ගොල්පේස් අරගල කරුවන්ට පහරදීම තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තරයේ හෙළා දකින බව ද පාර්ලිමේන්තුව අමතමින් ඔහු තව දුරටත් සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *