සියළුම කැබිනට් ඇමතිවරුන් ඉල්ලා අස්වේ…

කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනා ම සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

සර්වපාක්ෂික ආණ්ඩුවට ඉඩ සලසමින් මෙම තීන්දුව ගන්නා ලද බව මාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *