සියලුම සුරාසැල් වසා දමයි

ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම වයින් සහ මත්පැන් අලෙවිසැල් අද දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *