සිමෙන්ති මිල නැවතත් ඉහළට…

දේශීයව නිෂ්පාදනය කර ආනයනය කරන සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔවුන් වැඩිදුරටත් පැවසුවේ කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රු. 2,350 කි.

මාර්තු මස මුලදී කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1350 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *