සිපෙට්කෝ පිරවුම්හල් ඉන්ධන ඇණැවුම් කිරීම නවත්වයි.

හෙට (04) දිනය සඳහා සියලුම සිපෙට්කෝ පිරවුම්හල්වල ඉන්ධන ඇනවුම් අවංගු කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කරයි.

සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසුවේ ඉම පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු බද්ද අය නොකරන්නේ යැයි කළ පොරොන්දුව කඩ කරමින් තෙල් සංස්ථාව කටයුතු කිරීමට විරෝධය පල කරමිින් මෙම තීරණය ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *