Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචාරක උපදේශක කමිටුව පත් කෙරේ…

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 22 දෙනෙකුගෙන් යුත් සංචාරක උපදේශක කමිටුවක් පත් කර තිබේ.

උපදේශක කමිටුව විවිධ අංශවල විශේෂඥයන්ගෙන් සමන්විත වේ.

සාමාජිකයින් වන්නේ:

  • හර්ෂ පණ්ඩුක කීර්තිනන්ද
  • ප්‍රියන්ත ප්‍රනාන්දු
  • ශිරන්ත පීරිස්
  • චාලක ගජබාහු
  • කිෂූ ගෝමස්
  • සුරේෂ් රාජේන්ද්‍ර
  • රොහාන් අබේවික්‍රම
  • දර්ශන තරංග
  • මහේන් කාරියවසම්
  • බුද්ධික හේවාවසම්
  • ආචාර්ය නිර්මාල් ද සිල්වා
  • මහාචාර්ය රාජ් සෝමදේව
  • අරිතා වික්‍රමසිංහ
  • ආචාර්ය පී තරංග
  • නිරෝෂ් ගුණවර්ධන
  • රිචඩ් නට්ල්
  • ඇන්ජලින් ඔන්ඩට්ජේ
  • හිරාන් කුරේ
  • චන්ද්‍රසිරි ජයලත්
  • උපාලි ඩයස්
  • චාන්දනී විල්සන්
  • ප්‍රසාද් රණසිංහ

ඔබේ අදහස