සහල් සඳහා නව උපරිම මිල ගැසට් කරයි.

දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරේ. සුදු සහ රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 210 කට අලෙවි කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *