සරසවි ගුරුවරුනුත් ඔන්ලයින් පන්ති වර්ජනය කරයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්යවරු අද ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසුවේ අද පැවැත්වෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සියලු විශ්ව විද්‍යාලවල ආචාර්ය  සමිති මෙන්ම අනධ්‍යන කාර්යය මණඩල ද එක්වන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *