සඳුදා සහ අඟහරුවාදා විදුලි කප්පාදු සැලැස්ම ලංවිම ඉංජිනේරුවන් හෙළි කරයි

ඉන්ධන නොමැතිකම හේතුවෙන් බොහෝ දුරට සඳුදා (හෙට 24) පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ඉඩ ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

අඟහරුවාදා සිට ජනවාරි 28 දක්වා කාණ්ඩ 4ක් යටතේ පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කරන බවද එම සංගමය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *