සජිත්ගේ වේදිකාවට අරගල නායිකා දමිතා එක්වෙයි.

ගාලු මුවදොර අරගලයේ ඉදිරිගාමී නායිකාවක වන රංගන ශිල්පිනී දමිතා අබයරත්න මහත්මිය සමගි ජන බලවේගය වේදිකාවට ගොඩ වී තිබේ.

ඒ එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

බම්බලපිටිය හින්දු විද්‍යාලයටම බස් රථයක් පරිත්‍යාග කිරීම සඳහා මෙම උත්සව සභාව පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *